සීගිරි ලදුන්ගේ සිතුවම් සංරක්ෂණ කටයුත්තක දී අඳුරු පැහැවී ඇතැයි කියවුනා.එහෙම දෙයක් නෑ කියල අපි අහපු වෙලාවෙ සීගිරි නිලධාරින් කිව්වා. ගින්නක් නැතිව දුමක් නගීද?
Friday, September 3, 2010
සීගිරි ලලනාවියන්ගේ හිරි ඔතප් බිදී නැතිලු!
ගාල්තැන්නේ දෙවියන්ටත් ස්වර්ණමහල් රන් ආභරණ!
ගාල්තැන්නේ දෙවියන් බාර ඔප්පු කරන්න ඉල්ලන්නේ ස්වර්ණ මහල් රන් ආභරණ පමණක්මය කියන්නේ ඇත්තක්ද?
මහින්දගේ රජකම බැසිල් පැහැර ගනීද?
තම සහෝදරයා, පියා, ඥාතිවරයා මරා රජකම පැහැරගැනීම ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිටම පැවත එන්නක්. ඒ ඉතිහාසය වරින් වර අළුත් වී ඇත. ඉතිහාසය විසින් ඔප්පුකර ඇති ඒ සිදුවීම් යළිත් සිදුනොවේවි යැයි කාට නම් කිව හැකිද?
හම්බන්තොට වරායත් මහවැලියක් වෙයිද?
මහවැලියෙන් උත්පාදනය කරන විදුලිය ඉන්දියාවටත් දෙනව කිව්වා. ඒත් ලංකාවටත් මදි. හම්බන්තොට වරාය නිසා ඉන්දියාවට යන නැව් ඔක්කොම මෙහෙ එනව කියලනෙ කියන්නෙ. කොච්චර පංපෝරි ගැහුවත් අපි කියන පලියටම නැව් එයිද? හම්බන්තොට වරායත් රටට සුදු අලියෙක්ද?
Subscribe to:
Comments (Atom)