සීගිරි ලදුන්ගේ සිතුවම් සංරක්ෂණ කටයුත්තක දී අඳුරු පැහැවී ඇතැයි කියවුනා.එහෙම දෙයක් නෑ කියල අපි අහපු වෙලාවෙ සීගිරි නිලධාරින් කිව්වා. ගින්නක් නැතිව දුමක් නගීද?
Friday, September 3, 2010
සීගිරි ලලනාවියන්ගේ හිරි ඔතප් බිදී නැතිලු!
ගාල්තැන්නේ දෙවියන්ටත් ස්වර්ණමහල් රන් ආභරණ!
ගාල්තැන්නේ දෙවියන් බාර ඔප්පු කරන්න ඉල්ලන්නේ ස්වර්ණ මහල් රන් ආභරණ පමණක්මය කියන්නේ ඇත්තක්ද?
මහින්දගේ රජකම බැසිල් පැහැර ගනීද?
තම සහෝදරයා, පියා, ඥාතිවරයා මරා රජකම පැහැරගැනීම ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිටම පැවත එන්නක්. ඒ ඉතිහාසය වරින් වර අළුත් වී ඇත. ඉතිහාසය විසින් ඔප්පුකර ඇති ඒ සිදුවීම් යළිත් සිදුනොවේවි යැයි කාට නම් කිව හැකිද?
හම්බන්තොට වරායත් මහවැලියක් වෙයිද?
මහවැලියෙන් උත්පාදනය කරන විදුලිය ඉන්දියාවටත් දෙනව කිව්වා. ඒත් ලංකාවටත් මදි. හම්බන්තොට වරාය නිසා ඉන්දියාවට යන නැව් ඔක්කොම මෙහෙ එනව කියලනෙ කියන්නෙ. කොච්චර පංපෝරි ගැහුවත් අපි කියන පලියටම නැව් එයිද? හම්බන්තොට වරායත් රටට සුදු අලියෙක්ද?
Sunday, August 15, 2010
ස්ත˛තියි මහරජාෙණනි!
අාචාර්ය මර්වින් සිල්වා ඉදිරිෙය් ෙමත˛වක් කල් ක˛දුවී තිබුණු කෙශ්රැකාව සෘජු කර ගැනීමට ෙෙධර්්‍ය ලැබීම ගැන ස්ත˛තියි මහ රජාෙනණි. (හැබැයි ෙලා්ෙකට පරකාෙස් ෙගදරට මරගාෙත් ෙනාවී)
Saturday, August 7, 2010
මර්වින් සිල්වා ගැන ප්‍රශ්න දහයක්!
1. මර්වින් සිල්වාගේ සම්පූර්ණ නම කුමක්ද?
2. මර්වින් සිල්වා ගේ වයස කීයද?
3. මර්වින් සිල්වාගේ ස්ථීර ලිපිනය කුමක්ද?
4. මර්වින් සිල්වා ගිය ඉස්කෝලය කුමක්ද?
5. මර්වින් සිල්වාගේ උපරිම අධ්‍යාපන සුදුසුකම කුමක්ද?
6. මර්වින් සිල්වාගේ වෙනත් සුදුසුකම් මොනවාද?
7. මර්වින් සිල්වාගේ විවාහක/අවිවාහක බව කුමක්ද?
8. මර්වින් සිල්වාගේ උස කීයද?
9. මර්වින් සිල්වාගේ ස්ත්‍රී/පුරුෂ භාවය කුමක්ද?
10. මර්වින් සිල්වාට ඇති අසනීප මොනවාද?