1. මර්වින් සිල්වාගේ සම්පූර්ණ නම කුමක්ද?
2. මර්වින් සිල්වා ගේ වයස කීයද?
3. මර්වින් සිල්වාගේ ස්ථීර ලිපිනය කුමක්ද?
4. මර්වින් සිල්වා ගිය ඉස්කෝලය කුමක්ද?
5. මර්වින් සිල්වාගේ උපරිම අධ්‍යාපන සුදුසුකම කුමක්ද?
6. මර්වින් සිල්වාගේ වෙනත් සුදුසුකම් මොනවාද?
7. මර්වින් සිල්වාගේ විවාහක/අවිවාහක බව කුමක්ද?
8. මර්වින් සිල්වාගේ උස කීයද?
9. මර්වින් සිල්වාගේ ස්ත්‍රී/පුරුෂ භාවය කුමක්ද?
10. මර්වින් සිල්වාට ඇති අසනීප මොනවාද?
මර්වින්ගෙන්ම තමා අහන්න වෙන්නේ.. හැබැයි ඉතින් මේවා දැනගත්තා කියලා ඇති වැඩකුත් නෑ නේ..
ReplyDeleteමෙන්න උත්තර ටික
ReplyDelete1.අවජාතක නොට්ටිගෙ පුතාලාගේ මර්වින් නන්දියෙස් සිල්වා.
2.ඇට හැලෙන වයස.
3.ඩාන්සිං ස්ටාර් කෝපරේෂන්,ඊ.ඒ.පී එදිරිසිංහ කොම්පැනිය,ශ්‍රී ලාංකේය අභිමානය,මරණවාහිනිය.
4.අඹගහ යට ඉස්කෝලෙ.
5.හෝඩිය පාස්.
6.වලත්ත කම් කිරිම,හොර සංඝයාගේ ඇට තැලීම.මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම.
7.අවි-වාහක(හැමවිටම රෙද්ද පල්ලේ නීත්‍යානුකූල පිස්තෝලය ඇත)
8.වංගෙඩියේ උස මෝල් ගසේ උසට එකතුකර දෙකෙන් බෙදූවිට එන අගයට සමානය.
9.නපුංසක.
10.ඇඟපුරාම ගාගන්නේ නැතිව රෙන්නට මළපහකිරීමට නොදැනීම.
@Ano
ReplyDelete5. හොඩියට ඇතුලත් කර ඇත ඒත් පාස් නැත