Tuesday, July 27, 2010

සංෙව්දී නායකයා ෙකා්?

ටික කාෙලකට කලින් ඒයා හරිම සංෙවිදී නායකෙයක්.

මූණ හිනාෙවන් පිරිල. හරිම කරැණාබර විදිහට පුංචි ලමයින් දිහා වයසක අමිමල දිහා රෙටි දුක් ව්දින චනතාව දිහා බැලුෙව.කතා කලේ. ඔවුන්ව දුකින් මුදව ගන්නකං ඉස්පාසුවක් නැතිව ඉන්ෙන කියල තමා කිවිෙව.

දැන් , ඡනයා දුෙකනුත් දුකට පත් ෙවලා. දැන් නායකයාෙග මූෙණ හිනාවක්වත් නෑ. ඡනතාවට අතවනා අාචාර කරන්ෙනත් නෑ. ඡනතාව දුක් විදිනව කියල වගක්වත් නෑ.

කියපු සංෙව්දී නායකයා ෙකා්?

ෙහායාදියව්.

(ෙමික කියන්න ඔිෙන රටෙ ඉන්න කෙලකේටියක් වූ කලාකාරයින්ටයි.)

1 comment:

  1. අමතක උනාද ආයිබෝං, අළුත් ආණ්ඩුවට මාස තුනයි. අපි මේ එදා හිටපු සංවේදී නායකයාගේ තුන් මාසේ දානේ දෙන්න සූජානම් වෙනවා.

    (එක එක කියන කයි කතන්දර වලට අනුව නම් තමන්ට මනාපේ දුන්නේ නැතුව ජෙනරල් උන්නැහැට මනාපේ දුන්න එකේ පළිය මහජනයාගෙන් ගන්නවා කියලයි කියන්නේ.)

    ReplyDelete