Sunday, August 15, 2010

ස්ත˛තියි මහරජාෙණනි!

අාචාර්ය මර්වින් සිල්වා ඉදිරිෙය් ෙමත˛වක් කල් ක˛දුවී තිබුණු කෙශ්රැකාව සෘජු කර ගැනීමට ෙෙධර්්‍ය ලැබීම ගැන ස්ත˛තියි මහ රජාෙනණි. (හැබැයි ෙලා්ෙකට පරකාෙස් ෙගදරට මරගාෙත් ෙනාවී)

Saturday, August 7, 2010

මර්වින් සිල්වා ගැන ප්‍රශ්න දහයක්!

1. මර්වින් සිල්වාගේ සම්පූර්ණ නම කුමක්ද?

2. මර්වින් සිල්වා ගේ වයස කීයද?

3. මර්වින් සිල්වාගේ ස්ථීර ලිපිනය කුමක්ද?

4. මර්වින් සිල්වා ගිය ඉස්කෝලය කුමක්ද?

5. මර්වින් සිල්වාගේ උපරිම අධ්‍යාපන සුදුසුකම කුමක්ද?

6. මර්වින් සිල්වාගේ වෙනත් සුදුසුකම් මොනවාද?

7. මර්වින් සිල්වාගේ විවාහක/අවිවාහක බව කුමක්ද?

8. මර්වින් සිල්වාගේ උස කීයද?

9. මර්වින් සිල්වාගේ ස්ත්‍රී/පුරුෂ භාවය කුමක්ද?

10. මර්වින් සිල්වාට ඇති අසනීප මොනවාද?

Sunday, August 1, 2010

රාජපක්ෂ පුත්තු නිසා සවුත්තු වන ෙන්වි ඒක (රග්බි ක්‍රීඩාව)

ප්‍රශ්ණය- පිට අයට ශ්‍රීලංකා නාවුක හමුදාවට ක්‍රීඩා කල හැකිද?