Friday, February 19, 2010

ජනරාළට වෙචිච දේ!

රජකම් කලත් කල කම් පලදෙනව කියනවනෙ. ඉතිං රණරාළ කෙනෙක් විදිහට දෙස් විදෙස් ගෞරවාදරයට පත්වුණු සරත් ෆොන්සේකාටත් හිරගෙදරකට වෙලා බකං නිලං ඉන්නවෙලා තියෙන්නෙ ඒ හින්ද වත්ද කියල රාළට නං සැකයි. හැබැයි ඉතිං ඔය නියමෙ ඔය කොයි රජාටත් එකයි රජෝ!

3 comments:

  1. අනිත් අයට වුනාට තමන්ට වෙන්නේ නැහැ කියලා හිතන අයයි මේ ටික බලන්න ඕන

    ReplyDelete
  2. ඵල ඇති දාට ළඟ ඉන්න අයම තමා ඵල නැති දාට කෙලින්නේ. පේනවනේ ලොකු නෝනට වෙලා තියන වැඩේ.

    ReplyDelete
  3. ඉඩි අමීන් වැඩ පටන්ගත්ත විතරයි....

    ReplyDelete