Sunday, August 1, 2010

රාජපක්ෂ පුත්තු නිසා සවුත්තු වන ෙන්වි ඒක (රග්බි ක්‍රීඩාව)

ප්‍රශ්ණය- පිට අයට ශ්‍රීලංකා නාවුක හමුදාවට ක්‍රීඩා කල හැකිද?

13 comments:

  1. ඔබ කියන කතාවට මට එකඟ වෙන්න බැහැ,වැරැද්ද ඔවුන් රාජපක්ෂ පුතුන් වීම්ද,නැතහොත් පිටින් ක්‍රීඩා කිරීමද....කෙසේවෙතත් ඔවුන් නිසා තමයි වසර 4 ක් ක්‍රීඩා නොකළ නාවික කණ්ඩායම පිටියට ආවේ,වසරක් ඇතුළත නාවික කණ්ඩායමේ ක්‍රීඩා කීරීම අති විශිෂ්ටයි.ඔවුන් මහනුවර කණ්ඩායම හා CR&FC කණ්ඩායම කිහිපවතාවක්ම පැරැද්දුවා.ඔබ තරඟ සියල්ල නැරඹුවානම් ඔබට තේරේවි නාවික කණ්ඩායම කෙටි කලක් තුළදී ඔවුන්ගේ හැකියාව දියුණු කරගෙන තියෙන මට්ටම.

    ReplyDelete
  2. ගලා එක්ක එකඟයි. ක්‍රීඩාවේදී දේශපාලනය පටලා ගැනීම සුදුසු වෙන්නේ නෑ. කොහොම වුනත් නාවික හමුදා රග්බි කණ්ඩායමේ මෑත කා‍ලයේ පෙන්නපු දක්ෂතා ඉහලයි. අපරාජිතව හිටි මහනුවර කණ්ඩායමත් පරද්දන්න පුලුවන් වුනේ ඔවුන්ගේ මෑත කා‍ලයේදී පෙන්නපු නැග්ම නිසා නෙවේද? කොහොම වුනත් මෙහි මාතෘකාව ලෙස "රාජපක්ෂ පුතුන්" ලෙස හැදින්වීම නම් ගැලපෙන දෙයක් නෙවේ. අනිත් එක අද පැවති තරඟයේදී නාවික හමුදා කණ්ඩායමේ පරාජයට එකම හේතුව "රාජපක්ෂ පුතුන්" වත් පිටින් පැමිණීමවත් නෙවෙයි නේ.

    ReplyDelete
  3. මාත් එකගයි ළමයා

    ReplyDelete
  4. රාජපක්ෂ උණ උඹලාට කවදා හොඳ වෙයිද මන්දා.ඔය රාජපක්ෂ නරි රැළ රටම විනාස ‍කරනවා.එතකන් තොපි බලාගෙන හිටපල්ලා.තොපිව තොපේ අම්මලා දුක් විඳලා හැදුවේ රාජපක්ෂ නරි කිරි පොවලද,වික්‍රමසිංහල‍ගෙ ගොන්කිරි පොවලද නැත්නම් සෝමවංශලාගේ ඔටු කිරි පොවලද.දේශපාලනේ මොකක් උනත් කමක් නෑ බොලව් රටේ මිනිස්සු ගැන හිතලා වැඩ කරපියවු.

    ReplyDelete
  5. මචන්ලා... අන්තර් සමාජ රග්බි ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම් වලට පිටස්තර ක්‍රීඩකයෙක් ඇතුල් කරගන්න පුලුවන්... සමහර කණ්ඩායම් විදේශීය ක්‍රීඩකයන් පවා තම කණ්ඩායමට ඇතුල් කර ගන්නවා.... නමුත් නාවික හමුදා රග්බි කණ්ඩායම මෑත කා‍ලයේ ඉතා ඉහළ මට්ටමින් තරග වැදුන බවනම් අසත්‍යයක් නෙමෙයි.... ඒක නිසා මේ ප්‍රගතිය ගැන ඉරිසියාකාර මනසකින් බලන්න අපටනම් අමාරුයි.. රාජපක්ෂලා හෝ වේවා, වික්‍රමසිංහලා හෝ වේවා අමරසිංහලා හෝ වේවා හොදක් නම් කරන්නෙ අප එය අගය කල යුතුයි.... අභාවයට ගොස් තිබූ නාවික හමුදා රග්බි කණ්ඩායම ඉලිප්පිලා ආවෙ කණිශ්ඨ රාජපක්ශ සහෝදර සමාගම නිසා කියලයි මට හිතෙන්නෙ..

    මේ මට හිතෙන දෙයක් පමනයි... දේශපාලන මනසකින් කියපු දේකුත් නෙමෙයි...

    ReplyDelete
  6. නාමල්ට ඇත්තටම රග්බි ගහන්න පුලුවන්ද? ඊයෙ සෙල්ලම් කරපු විදිහ දැක්කම මටනම් නාමල්ගේ රග්බි ගැහිල්ලෙයි ක්‍රිකට් ගැහිල්ලෙක් වෙනසක් පේන්නේ නෑ

    ReplyDelete
  7. ඊයේ අගෝස්තු 1 අවසාන තරගය බැලුව නම් පේනව නාවික හමුදා කන්ඩායම ක්‍රීඩා කලෙ කන්ඩයම් හැගීමෙන් නෙමේයි කියල. මහනුවර කන්ඩායම එකා වගෙ ක්‍රීඩා කරනකොට නාවික හමුදාව ක්‍රීඩ කලේ තනි තනිව දක්ශතා පෙන්නන්න වගේ නෙ. රාජපක්ශ පුත්තු කරපු දෙයක් නෑනේ ඊයේ තරගයෙ. ට්‍රයි ලයින් එකෙ නාමල් ෆ්ලයි එකක් දාන්න ගිහින් මෝඩයෙක් වගෙ වැඩක් කලේ. නවික හමුදාව කන්ඩයමක් විදියට නම් මහනුවර ලගින්වත් තියන්න බෑ. අනිත් අතට නාවික හමුදාවට ක්‍රීඩ කරන්නෙ අහින්දාස් ටීම් එකක් නෙ. කන්ඩයමක් විදියට ක්‍රීඩ කරල පුරුද්දක් නෑ. ලන්කවෙ රගර් දියුනු කලේ මහනුවර නිසා. නවිකහමුදාවෙත් බාගයක්ම ඉන්නෙ මහනුවරින් බිහිඋන ක්‍රීඩකයො.

    ReplyDelete
  8. meka gana kiyanawanam pahadiliwama rajapaksha puttu thamai Navy team eka naggala gatte. eka api mona pakshe unath atta. oya mahanuwara laginwath thiyanna bai kiyana kena dannawada ada kandy team ekata colombo wala hondata play karapu kee denek innawada kiyala?????? navy sport club eka thama tournemant ekata gahanne ithin pita ayata gahanna puluwan. cliffered cup eke final thama eeye thibbe. Comment karanna kalin leage tournament eke navy sellam karapu widihai last year eke performance balala karanam thama honda. hama de tama deshapalane gawa ganna booruwanta mewa therenne ne.

    ReplyDelete
  9. Navy sports club is just another sports club, anyone can join it just like SSC accept non sinhalese and TSC accept non-tamils.
    So it is fair to allow others to play for the club. And by looking at the recent trends Navy becomes a Rugby super power in SL after Rakapaksa sons join the club. And I agree some Navy guys from Kandy, those guys are professional players, who ever give the best contract they have all the rights to join that club, just like any other sport.
    I'm happy that the way Navy play these days and it may be because of indirect thing from Namal and Yoshitha, but it is still good.
    Just don't put political glasses for everything.

    ReplyDelete
  10. මාත් එකගයි.. Namalta hodata ruggby gahanna puluwan. Miniha School kale team eke caption. A dawaswala school team eka hoda mattamaka tibba..

    ReplyDelete
  11. a ayata hondata ruger gahanna puluwanda naththan wena aya a aya gawata yanna bayada kiyala ithin deiyo thama danne.

    ReplyDelete
  12. මඩකාරයෙක්ට රග්බි මැච් එකක් හමුවෙලා....මිනිස්සු උදේට කෑවම දවල්ට කන්නෙ කෝමද කියල බලන් අහස බලන් ඉන්නකොට මෙයාලට තියෙන ප්‍රශ්නෙ නාමල් රග්බි ගැසීම...රග්බි නෙමෙයි අර කශ්‍යප වගෙ මාලිගාවක් තියන් බඩු 500ක් විතර වටකරන් හිටියත් කමක් නෑ මිනිස්සුන්ට වැඩක් කරනවනම්....මොනා උනත් නාමල් කලින් හොඳ රග්බි පොරක්....ඒකට ඉරිසියා කරන්න ඔහුගෙ දේශපාලනය ඈඳ ගන්න එක කැතයි....වස කැතයි...

    ReplyDelete